වැරදි ලෙස මණික් ගරා අත් අඩංගුවට



බගවන්තලාව පෙට්ට්‍රොසා වත්තේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි හය දෙනකු අත් අඩංගුවට ගත් බව බොගවන්තලාව පොලිසිය කියයි.  ඊට යොදා ගත් උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් බගවන්තලාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.