කොස්ගම සත්ත්ව ගොවිපොළකට අද ( 31) අලුයම අනවසරයෙන් ඇතුළු වූ අයකුට එම ගොවිපළේ ආරක්ෂක නිලධාරියකු වෙඩි තැබීම හේතුවෙන් එ
ප්‍රාදේශීය පුවත්
යතුරුපැදිකරු කාරයේ හැපී මියයයි
ගම්පහ කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ හේනේගම, විළිඹුල පාලම අසලදී අද(31) පෙරවරුවේ මෝටර් රියක් හා යතුරුපැදියක් ගැටීමෙන් ස
තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් අල්ලයි
මෙරට තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු කිලෝ 75ක් සමග සැකකරුවකු අද (30) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි
නුවරඑළිය සිට රත්නපුර බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හැටන්-නෝර්වූඩ් ප්‍රධාන මාර්ගයේ, දියසිරිගම ප්‍රදේශයේදී අ
උකුවෙල කුණු හොයන්න රංජිත් අලුවිහාරේ නගර චාරිකාවේ
මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු තවාන් සොයාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා එහි ප
සියලු පාසල් වල සති අන්තයේ ඩෙංගු මර්දන වැඩසටහනක්
දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන වැඩසටනක් 28,29 හා 30 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලුම අධ්
ගස් බෙනයකින් තුවක්කු 4 ක් සොයා ගනී
සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ජලාශය අසල ගසක බෙනයක් තුළ සඟවා තිබූ තුවක්කු 4ක් සොයා ගත් බව කරු
ලංගමේ රියදුරුට පහර දුන් තවත් රියදුරෙක් අත්අඩංගුවට
වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ රියදුරෙකුව අත්අඩංග
යාපන වෙඩි තැබීමට හැටන්හී විරෝධතා
යාපනයේ මහා අධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින් ඉලක්ක කර ගනිමින් යාපනයේ දී සිදුවු වෙඩි තැබිමේ සිද
ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා කිලෝ 22ක් මතු වෙයි
ඉන්දීය ධීවරයින්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 44ක් වටිනා කේරළ ගංජා කිලෝ 22ක් පේදුරුතුඩුව අල්වායි මුහුදේදී සිට රැගෙන ආ
සංවර්ධන නිලධාරි එකමුතුව හාලිඇල දී උද්ඝෝෂණයක
රාජකාරි කටයුත්තකට ගිය හාලිඇල ,උඩකොහොවිල ග්‍රාම නිලධාරිවරියකට හා කෘෂිපර්යේෂණ නිලධාරිවරයකුට පහර දුන්නැයි විරෝධ
පෙර පාසල් දරුවන් සියයට 14-16කට නියමිත උස හා බර නැහැ
ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගෙන් 14-16%ත් අතර නියමිත උස හා බරින් යුක්ත නොවන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේ
අහිතකර කෑම-බීම විකුණු 48කට නඩු
කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ඉකුත් දින හතර තුළ කරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් 48 දෙනෙකුට එරෙ
රජරට සිසුන්ට පහර දුන්නැයි විරෝධතා
පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතාගේ මැරයන් පිරිසක් පසුගිය දා කැකිරාව නගරයේ දී රජරට විශ්වවිද්‍යාලයේ සිසුන
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සිසුහු විරෝධතාවයක
සරසවි සිසු මර්දනය නවතන ලෙසත් සයිටම් ආයතනය අහෝසි කරන ලෙසත් ආදී කරුණු රාශියක් මුල් කර ගනිමින් රජයට විරෝධය පෑමේ විර
දකුණු කොරියාවේදී කතකගේ දිවි බේරූ ලාංකිකයා ඇගයේ
දකුණු කොරියාවේ නිවසක ගින්නනකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය බේරාගෙන ශ්‍රි ලංකාවට ගෞරවනීය නාමයක් අත්කරදු
විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ
නාඋල - නාලන්ද පදිංචි තුෂර සඳරුවන් කරුණාසේන (10) දරුවාගේ ශල්‍යකර්මය සඳහා ප්‍රචාරයක් ලබාදුන් විජය පුවත්පත් සමූහයට ස
පිහිනුම් තටාකයට වැටී තරුණයෙක් මරුට
දිගන නිලගම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දි එහි පිහිනුම් තටාකයට වැටී වයස අවුරුදු 32ක රාජ්‍ය සේවයේ නියුතු ත
සංචාරක මධ්‍යස්ථානයක් නිසා ගාල්ල සම්බන්ධීකරණ රැස්වීම උණුසුම්
සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් වෙනුවෙන් හික්කඩුවේ හදන ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාවක් සාකච්ඡාවට ගැනීමත් සමග ගාල්ල
හෝමාගමට කුණු දැමූ 6ක් අත්අඩංගුවට
හෝමාගම නගරයේ ස්ථාන කිහිපයකට වාහනවලින් පැමිණ කුණු දැමූ පුද්ගලයින් 6 දෙනකු අදාළ වාහන ද සමගින් අද (24) අලුයම අත් අඩංගුව
පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට
හැටන් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපාංග කිහිපයකට අලාභ හානි සිදුකළේ ය
දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට
බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන ඉස්ලාම් මව්ලවිවරයකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මිලියන 45ක ගොඩනැගිලි දෙකක් පාළුවට
රුපියල් මිලියන 45ක් පමණ වැයකර නාඋල නගරයේ ඉදිකර ඇති බහුකාර්ය ගොඩනැගිලි දෙක ජනතා අයිතියට මෙතෙක් පවරා නැතැයි ප්‍රද
සයිටම් ගැන හැටන් ජනව දැනුවත් කරයි
මාළෙඹි සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් රැකගන්නා ලෙස බලකරමින් ජනතා
රෝගීන්ගේ බඩු සොරකම් කිරීමේ ජාවාරමක් හසුවෙයි
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික රෝගින්ගේ භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හොරකම් කිරිමේ ජාවාරමක් සොයාගත් බව කරාපිටිය රෝහල්
’’අපි අපිම’’ තෙවන අදියරට මැදිරිගිරියේ පාසලක්
අකුරක් ඉගෙනගන්න වෙරදරන අපේම දරුවන්ගේ හෙට දවස නංවාලීමේ අරමුණින් නුගේගොඩ නවාතැන්පළක තරුණ පිරිසක් විසින් සංවිධාන
මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක්
මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක්
’සැවොම එක්වෙමු ඩෙංගු දුරලමු’
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ආරම්භ වු මධ්‍යම පළාත් ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (20) හැටන් දුම්රියපළ අසල දී ආරම්
අලුත්ගම අනතුරින් දෙන්නෙක් මරුට
අලුත්ගම - ඇල්පිටිය මහා මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් කහගල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන තාප්පයක හැපීමෙන් යතුරු

