තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්
ප්‍රාදේශීය පුවත්
ධීවර යාත්‍රාවක් නැවක ගැටී දෙදෙනෙක් අතුරුදන්
හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධිවර යාත්‍රා දෙකක් හම්බන්තොට මුහුදු තීරයේ දී නැවක ගැටී සිදු වු අනතුරක
ඉඩම් ආරවුලකින් අයෙක් මරුට
දෙල්තොට ගබඩාගම නොබෙදු ඉඩම් ආරාවුලක් සම්බන්ධයෙන් ඇතිවූ පවුල් ආරාවුලක දී ඥාති පුතා විසින් එල්ල කල පිහි පහරින් ලොක
‘කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 80ක් විනාශයි‘
මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ විජයපුර ප්‍රදේශයේ ගොවිබ්ම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිය
කොස්තාපල්ට කඩුවෙන් කෙටුවැයි සෙබළෙකු අල්ලයි
යුද හමුදා සෙබළෙකුගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගැනීම නිසා උරණවී, රාත්‍රී මුර සංචාරයේ නියුතුව සිටි පොලිස් කොස
මාල කැඩු කාන්තාවන් 3 ක් අත්අඩංගුවට
මුන්දලම අගුණවිල කුඩා මඩු දේවස්ථානයේ මංගල්‍යය දින අතරතුර දී කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කැඩිමේ නිරතව සිටි කාන්ත
මත්කුඩු බොමින් පැවැත් වූ සාදයක් වටලයි
මත්කුඩු සහ පෙති ද භාවිතාකරමින් බදුල්ලේ බෝගහමඩිත්තේ සංචාරක හෝටලයක සාදයක් පවත්වමින් සිරි 29 දෙනකු අත්අඩංගුවට ගත්
දුම්රිය හරස් ගේට්ටුවක් ඉල්ලා දුම්රියක් නවත්වති
කොස්ගොඩ දුවේ මෝදර මංසන්දියේ දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (02) ද
උතුරේ මතට තිත තියන්න එක්වන්න‘යි ආයාචනා
උතුරු පළාතේ මත් ද්‍රව්‍ය උවදුර මැඩ පැවත්වීමට උතුරේ ජනතාවම පෙළ ගැසිය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහ
මාගාල්ල පොම්පාගාරයේ වැඩ නවතී
ගාල්ල නගරයේ වැසි ජලය ඉක්මණින් බැසයාමට ඉදිකරන ලද මාගාල්ල පොම්පාගාරය අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එම ස්ථානයේ කසළ පි
සෝමාවතී රක්ෂිතයේ මුවන් මැරූ අයෙක් අත්අඩංගුවට
වැලින්ද සෝමාවති රක්ෂිතයේ මුවන් පස්දෙනකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.
නීති විරෝධීව මසුන් ඇල්ලූ ධීවරයෝ 10ක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල
ධර්මදූත විද්‍යාලයේ 35කට බීම විෂ වෙයි
බීම වර්ගයක් විෂ වීම නිසා බදුල්ල ධර්මදූත විද්‍යාලයේ හය ශ්‍රේණියේ සිසුන් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි බදුල්ල පොලිසිය
තුම්බිකුළම වැනසූ තුනක් අත්අඩංගුවට
හබරණ පළුගස්වැව තුම්බිකුළම රක්ෂිතයේ දැව ඉරමින් සිටි බව කියන පුද්ගලයින් තිදෙනකු අද(30) අත්අඩංගුවට ගත් බව හබරණ පොලී
වේවැල්හින්නේ වැන් රියක් පෙරෙලී 19 ක් තුවාලයි
බදුල්ල වේවැල්හින්න මාර්ගයේ රිල්පොල වැලිවත්තේගම පාරේ ගෙදර ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි 200ක පම
ගුරුවරියට බැන්න සැකකරු අත්අඩංගුවට
නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගුරුවරියකට රාජකාරි අවස්ථාවේදී බැන වැදී ඇතැයි ක
ලොරියක් දෙදෙනකු සමග ප්‍රපාතයකට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් අද(30) පෙරවරු 7 ට පමණ රාවණාඇල්ලට නුදුරින් අඩි 900 ක්
ගෙවල් බිඳීම පුරුද්දක් කරගත් සොරා යළිත් අත්අඩංගුවට
නිවෙස් බිඳුම් රැසක් සම්බන්ධයෙන් වසර 16 ක් සිරදඬුවම් විද වසරකට පෙර නිදහස් වී පැමිණි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුව
වල් අලි ප්‍රශ්නයට සෙට්ටිකුලම් වැසියෝ විසඳුම් ඉල්ලති
වව්නියාව සෙට්ටිකුලම් හා අවට ගම්මානයන් වෙතට දිනපතා වල් අලින් ගම් වැදීම නිසා මේ වන විට වල් අලි ප්රහාරයන්ගෙන් දෙද
සබරගමුවේ ඩෙංගු මඩින්න මහ ඇමැති තදින්
සබරගමු පළාතේ සියලූම රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන පරීක්ෂාවට ලක්කර ඩෙංගු මදුරු කීටයන් සිටියහොත් ඒ ස්ථානවල ප්‍රධානී
‘වාරිමාර්ග පනත අනුව රත්නපුර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි‘ - ගාමිණී ජයවික්‍රම
ගංඟා ඉවුරු ආශ්රිත ස්වභාවික පිහිටීමට හානිකරවූ ආපදා තත්වයන්ට බලපෑම් සිදුකරන්නාවූ අනවසර ඉඳිකිරීම් වාරිමාර්ග පන
මුදල් ඔට්ටුවට බුරු ගැසු 10 ක් අත්අඩංගුවට
ගලෙන්බිදුණුවැව මොරගොඩ පොලිස් වසමේ මහදිවුල්වැව ප්‍රජා ශාලාව පසුපස කැලැයේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු පුද්ගලයන්
ඔරුතොට මංතීරුව කළුවර වෙයි
ගම්පහ ඔරුතොට ඇවිදීමේ මංතීරුවෙහි සවිකොට තිබු විදුලි ලාම්පු කලෙක පටන් අක්‍රීයව පැවතීම හේතුවෙන් මංතීරුව සවස හතෙන්
දෙපිරිසක් ගැටි මරණ එකයි තුවල එකයි
හම්බන්තොට සිප්පිකුලම පාසල් මාවතේදී සිදුවූ ආරවුලකින් පසු කපාකොට දැමූ පුද්ගලයකුගේ සිරුරක් ත්‍රීරොද රථයක් තුළ ති
මැණික්පාළම වැව විනාශ වී යෑමේ අවදානමක
ආගරපතන, බෝපත්තලාව සත්ත්ව ගොවිපළ භූමියේ පිහිටි මැණික්පාළම වැව රොන්මඩ හා ජලඡ පැලෑටි වලින් පිරී විනාශ වී යෑමේ අවදාන
පුත්තලමේ නියඟය දරුණු වෙයි
පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත් පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි ය
ගල්ලවත්තේ සිමෙන්ති කම්හල එපා අවට ගම්වාසීහු පාරට බසිති
ජාඇළ ඒකල ගල්ලවත්තේ ඉදිකරන සිමෙන්ති කම්හලට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (24) ඒකල පොළ හන්දියේදී උද්ඝෝෂණයක් කළහ.
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට
එරාවුර් කලුවන්කේනි දේවපුරම්හිදී සහ මීගහතැන්න පැලවත්තේ දී සිදුවූ යතුරු පැදි අනතුරු දෙකකින් තරුණයන් දෙදෙනකු මිය
තරිඳුට තාවකාලිකව ගෙයක්
මව්පිය සෙනහස අහිමිව මිත්තණියගේ ආරක්ෂාව යටතේ හැදීවැඩෙන හුංගම බටඅත තරිඳු ට නිවසක් ඉල්ලා ලංකාදීප පුවත් පත මගින් ඉක
ඌව කෘෂි අධ්‍යක්ෂකට එරෙහි උද්ඝෝෂණයක්
ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා වහා ඉවත් කරන්නැයි ඉල්ලමින් ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරු අද(22) දහවල් ඌව පළාත් සභාව ඉ