අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශයේදී කල්මුනේ මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර
දියත
ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට
යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනී
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසඳන්න ජනපතිගෙන් කමිටුවක්
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරී
මඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි
මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාර
තැපැල් සේවකයෝ පාරට බසිති
වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (27) තැපැල් ක
දෙනියායේ හමුදා සෙබළෙකු ඝාතනය කරයි
සංගීත සංදර්ශනයක් බලා නිවසට යමින් සිටි හමුදා සෙබළකුට අද (27) දෙනියාය,පල්ලෙගම,ගංගොඩ ප්‍රදේශයේ දී පිහියෙන් ඇන ඝාතනය ක
බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි
බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙ
හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
අඹුසැමි යුවලක් සන්තකයේ තිබී හෙරෝයින් 600ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි
තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම කියන්නේ නෑ
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්
ඡන්දෙට විදේශීය නිරීක්ෂකයන් නෑ
පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයකු සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමාසසේ සභාපති මහින්ද දේශප්‍ර
පෙර අමනාපයට අයියා මලෝ ඇසිඩ් ගහලා
සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැ
මීරිගම සිසුවකු අතුරුදහන්
මීරිගම නගරයේ පැවැති පෙරහරක් බැලීමට පසුගිය 24 වෙනිදා ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධ
මහේස්ත්‍රාත්ට තර්ජනය කරයි තිදෙනක් රිමාන්ඩ්
හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා ත
මත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රිමාන්ඩ්
රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක් පමණ වටිනා මත් පෙති 7564 ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අ
සෞදියේ දි මිය ගිය කාන්තාවගේ මෘත දේහය ලංකාවට
සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස්
තැපෑලෙන් හෙට රටපුරා විරෝධතා
තැපැල් දෙපාර්තමේන්තුවේ බදවාගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදී ලබා දුන් පොරොන්දු දිගින
මැතිවරණ ලොක්කා පක්ෂ ලේකම්වරු කැඳවයි
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (27) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු කොමිසමේ කාර්යාලයට කැඳවා ඇත.
කිතුල්උතුව වැසියෝ ත්‍රිමලය - කොළඹ පාර අවහිර කරති
තම ජිවිතවලට සහ ගම්මානයට වල් අලින්ගෙන් සිදුවන හානි වහාම නවත්වන ලෙස ඉල්ලා ති‍්‍රකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගයේ කි
ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට
ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී
එජාපයෙන් තුනක් ශ්‍රීලනිපයට එක්වෙති
කැළණිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අද(26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපා
පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත්
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නි
රිෂාඩ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් කළ යුතුයි - ඥානසාර හිමි
විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප්රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් මහතා ඇමතිකම
චීන ජාතිකයෝ තිදෙනෙක් අවුකනදී තාවකාලික පැවිද්ද ලබති
චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අ
වව්නියාව බස් සේවකයෝ අදත් ඇවිලෙති
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියමයට අනුව පෞද්ගලික බස් හා ලංගම බස් ධාවනය නව බස් නැවතුම්පළේ සිට ක්‍රියාත්මක
මාගම්පුර වරායේ මුදල් ලැබෙයි
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හ
දෙහිවල සතුන්වත්තේ ආදායම ඉහළට
පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිස
හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති
මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවස
උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්
උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක්‍රියාවම සහජීවනයට හො
දළ පූට්ටුවාගේ ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 9 දෙනා ලබන ජනවාරි 9වැනිදා තෙක් යළ

