දියත
පුරා වස්තු වැනසුවොත් ලක්ෂ 20ක් දඩ
පුරාවස්තු විනාශ කරන්නන්ට නියම කරන දඩය රුපියල් විසි ලක්ෂයක් හෝ ඊටවඩා ඉහළ යන පරිදි පුරා විද්‍ය පනත සංශෝධනය කිරීමට
ගංජා රැගෙන සිරීපාදේ ගිය 10 ක් අත්අඩංගුවට
නීති විරෝධිව ගංජා හා දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ
විල්පත්තු ඉඩම් නිදහස් කරන්න අැමතිට බලයක් නැතිලු
නැවත පදිංචිකිරීම් සඳහා විල්පත්තුව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරයේ ඉඩම් නිදහස් කරන්නැයි වන සංරක්ෂණ ජනරාල් වෙත
මම යූඑන්පීයට යන්නේ නෑ - කෙහෙළිය
වත්මන් රජය මැතිවරණයක් ආසන්න වන විටම තාජුඩීන්ල ලසන්ත වික්‍රමතුංගල මිනී වලවල් වලවල් වලින් ගොඩ ගෙන මැතිවරණ වාසි ලබ
පස් කන්දකට යටවි පෙදරේරුවා මරුට
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරිමට කපා තිබු වලක බැස මැනිමි කටයුතු සිදුකරමින
අපේක්ෂිකාවගේ ගෙදරදී බෙදූ පෝර පොලිසිය භාරයට ගෙන බෙදයි
අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදි
පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන් ගැන පොලිස් වාර්තා සොයයි
මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට
එස්බීට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
මැතිවරණ නීති උල්ලංගනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ හේවාහැට ආසනයේ සංවිධායක සමාජ සවිබල ගැන්වීම, සුබ සාධන හා උ
විල්පත්තු වන මැදින් ගෙනගිය මුහුදු ජීවීන් අත්අඩංගුවට
විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වු මාර්ගය හරහා නිති විරෝධි ලෙස ප්‍රවාහනය කළ මුහුදු අශ්වයින් තොගයක් ඇතුළු තව
විදුලි අනතුරකින් 4ක් රෝහලේ
බළන්ගොඩ ප්‍රෙද්ශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී ඇතිවූ විදුලිය කාන්දුවීමකින් අනතුරටකට ලක්වූ පු
ඒකාබද්ධ පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් කරළියට
ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ
හල්දුම්මුල්ලේ අනතුරකින් 8 ක් රෝහලේ
හල්දුම්මුල්ල බත්ගොඩදී ඊයේ රාත්‍රී 11.30 පමණ සිදු වූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළ
ඇල්ලට ගිය රියේ හිමිකරු - රියදුරු රිමාන්ඩ්
ඌරුබොක්ක සිට පැමිණි පෞද්ගලික බස්රථයක් (23 වැනිදා) අද අඵයම රත්නපුර පතුල්පාන දොඩම් ඇල්ලට පෙරළීමෙන් සිදූවූ අනතුරින්
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇ
ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගැනත් විමර්ශන කමිටු
වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට
ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි
ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට
පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු
අලි හිරිහැර මඬින්නයි උද්ඝෝෂණ
තම ගම්මානවලට වල් අලින්ගෙන් සිදුවන හිරිහැර මැඩලීමට නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලමින් බකමූණ, අත්තනකඩවල, මඩුදමන, ජඹුර
බසයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට
උෟරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරළීමෙන්
සබරගමුවේ භූ විඥාපන පීඨය සිසු අයිතියට
මිලියන155 ක වියදමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ දෙවන අදියර යටතේ ඉදි කළ පීඨ පරිශ්‍රය අද (22) ස
ලාංකිකයා හරවා එව්වාට එක්සත් ජාතීන්ගේ විරෝධය
සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්
අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති
16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට ක
නාගවිහාරාධිපති හිමිගේ අවසන් කටයුතු යාපනය දී
යාපනය නාගවිහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමිපානනන්ගේ ආදාහන පූජෝත්සවය යාප
තැපැල් ඡන්ද අයැදුම් කරන්න ගුරුවරුන්ට කාලය මදිලු
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු නොවූනොත් දැඩි ක්‍රියාමාර්ග
නිසි ප්‍රමිතියකින් හා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ද තොර සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකි
තෝරාගත් ධීවරයන්ට නිවාස ආධාර දීම ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි
මාතලේ ලග්ගල කන්දේ පිටවල හා දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තෝරාගත් ධීවරයන් පිරිසකට නිවාස ආධාර ලෙස රුපියල් 50000 බැගින්
පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකගේ නිවසට මිලියන 48 ක්
මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) ප

