බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක
බළන්ගොඩ ප්‍රෙද්ශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී ඇතිවූ විදුලිය කාන්දුවීමකින් අනතුරටකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙක් රෝහල්ගතකර ඇත.
අනතුරින් තුවාල ලැබූ සිව් දෙනා බළන්ගොඩ මූළික රෝහලට ඇතුළත් කර ඇත. එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

