දෙනියායේ හමුදා සෙබළෙකු ඝාතනය කරයි


(එස් .ඩී.කොඩිකාර )

සංගීත සංදර්ශනයක් බලා නිවසට යමින් සිටි හමුදා සෙබළකුට අද (27)  දෙනියාය,පල්ලෙගම,ගංගොඩ ප්‍රදේශයේ දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි දෙනියාය පොලීසිය කියයි.

මෙසේ මරා දමා ඇත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරන (32)  හැවිරිදි පුද්ගලයෙකි.