නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා එම අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අද (2) බත්තරමුල්ල
දියත
බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ සිරුරක් මාලිගාවත්තෙන් හමුවෙයි
මුහුණේ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් අද (2) පෙරවරුවේ මාලිගාවත්ත අරලිය
ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟයිලු
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී
දරුවකු මග දමා ගිය නඩුවට නීතිපති උපදෙස්
තම කුසින් ප්‍රසූත කළ දින 12ක් වයසැති පිරිමි දරුවකු රාත්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල තනිකර බිම දමා ගොස් කෲරත්වයට
දළ ඇතා මැරුවැයි සැක ගොවියාට ඇප
විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මො
නව වසරේ තුන් නිවුන් දරු උපතක්
2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළාය.
මැර ප්‍රහාරයට ලක්වූ පොලිස් පරීක්ෂක මියයයි
අංකුඹුර පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයකු සේවය අවසන්ව නිවසට යමින් සිටියදී අංකුඹුර අලවතුගොඩ මාර්ගයේදී දර
මාධ්‍ය උපමාන යෝජනාවලියට අගමැති අත්සන් තබයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්
රාජ්‍ය සේවකයන්ට නිල නිවාස
රජයේ සේවයේ යෙදෙන අයට නිල නිවාස ක්‍රමයක් ආරම්භ කරන බවත් එය ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ප
උතුරු ලංගම සේවකයෝ අදත් වැඩවරති
වවුනියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පොළ වසා දැමීමට එරෙහිව හා ප්‍රවාහන අමාත්‍යධූරය දරන උතුරු පළාත් ප්‍රධා
2017 දුම්රිය අනතුරු 517 යි
පසුගිය වසරේ දී දුම්රියේ ගැටිම හෙතුවෙන් පුද්ගලයින් 517 දෙනකු මරණයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධි
වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී
වලස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ඊයේ (01) රාත්‍රී ගිනිගැනීම නිසා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ ඖෂධ විනාශයට පත්ව ඇත
සුපිරි සඳ උදාවෙයි
නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය.
ඡන්ද අල්ලස් ලෙස හරක් පැටවුනුත් බෙදලා
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද අල්ලස් ලෙස මරණයට කැප වු හරක් පැටවුන්, කුකුළන් සහ විවිධ භාණ්ඩ ජනතාවට ලබා දුන් සි
මහලු මවක් මහමග දමා ගිහින්
වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙන
නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී
නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත්
කල්පිටිය සුන්දර කරන ඩොල්පින් කරණම්
කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැ
වසර 400ක් පැරණි චාරිත්‍රයක් කඩුගන්නාවේදී
වසර 400 කට පෙර පැරණි රජවරුන් විසින් පවත්වන ලද අසදෘශ සප්ත අධිෂ්ඨාන පූජා මහෝත්සවය දිවයිනේ ප්‍රථම වරට ඊයේ (01) නව වසරට ආශ
පොහෝ දිනයේ කුකුළු මස් කොළපාට වෙලා
දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්
සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගහයි
මාකඳුර - කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ
බරපතල වංචා සිද්ධි 17ක ගොනු ජනපතිට
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක්
බැඳුම්කර වැරදිකරුවන්ට ගැලවීමක් නෑ - එස්බී
බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක
ශ්‍රීලනිපයට නව න්‍යායපත්‍රයක්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත්‍රයක් සකස් කරන බව කම්ක
කොස්ටා රිකා ගුවන් අනතුරෙන් 12ක් මරුට
කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා ව
පල්ලියේ පොකුණක දියනෑමට ගිය දෙදෙනෙක් මරුට
ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි
න්‍යෂ්ඨික යුද්ධයේ බොත්තම මගේ අතේ
න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට
පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට
මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කා
මත්වෙන පරාටා - ඉඳිආප්ප කන්න දී රන්බඩු සොරාගනී
දෙල්තොට ප්‍රෙද්ශයේ නිවසක කුලියට නවතින්න ආ පුද්ගලයෙකු විසින් රැගෙන ආ පරාටා ඉදිආප්ප සහ රස කැවිලි කෑමෙන් පසු නිවැස
වල්ලපට්ටා රට පන්නන්න හැදු ලාංකිකයෙක් අල්ලයි
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් (31) කටුනායක ගුවන් තොටුප
ලක්ෂ 65 ක රත්තරන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයක් අද (1) කටුන

