පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයංරැකියා ලාබීන් සඳහා 2017 වර්ෂයට වෙන්කළ රුපියල් කෝටි හැටකින් කෝටි පනස් පහක් නැවත මහ
දියත
වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති
දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්ති
මාලිම්බඩ පොල්ලෙලි ගොඩකින් ආයුධ රැසක් මතුවේ
මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් හිටපු යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව එම ස්ථානයේ ත
ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක
ධීවර යාත්‍රාවන්ට ටැබ් සවිකළාට විරෝධය
කල්පිටිය ධීවර වරායේ නැංගුරම්ලා ඇති බහු දින යාත්‍රා වන්හී අද (31) අලුයම සිට කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ.
කොණ්ඩා කපන්න ගාණ වැඩී කීවාම පිට කපලා
පුත්තලම නගරයේ කරණවැමියකුගේ පිහි පහරට ලක්වු පුද්ගලයකු තුවාල ලබා පුත්තලම මුලික රෝහට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස
නායගිය පාලමට අලුත් පාරක්
ගාල්ල සිට මාදම්පේ දක්වා ඒ17 මාර්ගය සූරියකන්ද එග්බර්ත් රෝහල අසලින් පාලමක් නාය යාම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙ
ලක්ෂ 50ක කප්පමෙන් 39 ක් සොයාගනී.
ලක්ෂ 50කප්පම් සිද්ධියේ මහ මොලකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මුදලින් 39 ලක්ෂ අසුදහසක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී
ඇත් දළ ළඟ තබාගත් සැකකරුවන් 12 දා තෙක් රිමාන්ඩ්
අඩි හතරයි අගල් හතකින් යුත් ඇත් දළ යුගලක් සමග ඊයේ (29) අලුයම අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජනවාරි මස 12 වන දින දක
දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල ස
ඉපලෝගමින් අත්බෝම්බ දෙකක් හමුවෙයි
ඉපලෝගම ශාන්තගම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වළ දමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ඉපලෝගම පොලිසිය විසින්
කාසල්රි ජලාශයේ කාන්තා මළසිරුරක්
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මළසිරුරක් අද (30) උදැසන සොයා ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
හල්දුම්මුල්ල ප්‍රා. සභාවේ සුදු හඳුන් ගස හොරෙන් කපයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් අද (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස
යාපනය - කොළඹ බස් දෙකකට ගල් ගසති
යාපනයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට යාපනය දක්වාත් ගමන් ගනිමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථ දෙකකට අද(30) අලුයම අනුරාධපු
බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛ
වැඩි මිලට පොහොර විකුණන තැනක් වටලයි
පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් අද පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක්
ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල
යාපනය සරසවියේ පර්යේෂණ අංශයකට ලක්ෂ 96 ක්
නව නිපැයුම් සදහා පර්යේෂණ අංශයක් පිහිටුවීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ර
මුහුදේ නාන්න ගිය විදේශිකයෝ දෙදෙනෙක් මරුට
හබරාදුව කොග්ගල සහ තල්පේදී අද දවල් මුහුදේ නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇතැයි හබරාදුව පො
ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 10 ට අධික වටින මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් දක්ෂිණ අ
බොරු කකුලේ මත්කුඩු සැඟවු හමුදා සෙබලෙක් අත්අඩංගුවට
යුද හමුදා ආබාධිත සෙබලෙක් බොරු කකුලේ රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු සඟවා ගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී හොරණ දී
විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 ක් අත්අඩංගුවට
උත්සව සමය ඉලක්ක කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයින සියලූ පොලිස්බල ප්‍රදේශ ආවරණ වන පරිදි පැය හ
‘කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකියි’
වනාන්තර හා වනජීවින් වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරුණු ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බැව
ඊමේල් ඔස්සේ ඡන්ද පැමිණිලි දිස්ත්‍රික් කාර්යාලවලට
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන් වෙත විද්යු
චූදිත අපේක්ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාව
යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි - ආණ්ඩුකාරයා කියයි
භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාකරන්ට් සිසුව
මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි
මැතිවරණ පෝස්ටර් - කටවුට් ඉවත් කරන්න පොලිසියට කම්කරුවෝ
පළාත් පාලන මැතිවරණයේ පෝස්ටර් කටවුට් ඉවත්කිරීමට සෑම පොලිසියකටම කම්කරුවන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කිරීමට මැතිව
ඇත්දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
අනුරාධපුර තන්තිරිමලේ ප්රන දේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී ඇත් දළ ජෝඩුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනී

