පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන් වෙත විද්‍යුත් තැපැල් ලිපින හරහා ඍජුවම යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව මැතිවරණ සම්බන්ධයෙන් වන පැමිණිලි ප්‍රධාන කාර්යාලයේ විද්‍යුත් ලිපිනය වන [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා යොමු කළ හැකි අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන් වෙත පහත විද්‍යුත් ලිපින ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.


