සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස
දියත
ලක්ෂ දහයක මත්කුඩු බොරලැස්ගමුවෙන්
බොරලැස්ගමුව හා ඒ අවට ප්‍රදේශවලට මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු මත්කුඩු
මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක
මුස්ලිම් ජනතාවට නිසි පරිදි ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අද (6) පාර්ලිමේන්තු සභා ග
මේජර් නෙවිල් වන්නිආරච්චිට දඩ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක
අම්පාර බසයේ දී වෙඩි තැබූ අය අත්අඩංගුවට
අම්පාර බස් රථයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන අඳු පැලෑනේ සුජී යන අය ගල් කටස් ගින
වෛද්‍ය සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර දෙසැම්බරයේ සිට
වෛද්‍ය සිසුන්ගේ පංති වර්ජනය නොවැම්බර් මාසයේ දී අවසන් වු හෙයින් දෙසැම්බර් සිට සාමාන්‍ය පරිදි මහපොළ ශිෂ්‍යත්ව ගෙ
සියලු සෞඛ්‍ය සේවාවන් ඉදිරියේ දී වැට්බද්දෙන් නිදහස්
සියලුම සෞඛ්‍ය සේවාවන් වැට්බදු වලින් නිදහස් කිරිමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා
විශ්ව විද්‍යාලීය වෘත්ති සමිති කමිටුව විරෝධතා පාගමනක
වැටුප් විෂමතා ඉවත් කිරිම ,දේශපාලනය සීමා කිරිම සහ දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද
‘රටේ නීතිය හා සාමය අඩුවෙලා’ - අගමැති
රටේ නීතිය හා සාමය අඩු වී තිබෙන බවත් එය නැවත ක්‍රියාත්මක කිරිමේ කටයුතු ඔප්පු කිරිමට සිදු වී ඇති බවත් අගමැති රනිල් ව
පරිසර පදනමේ රිට් පෙත්සම කල්යයි
විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ කටයුතු හෙටට කල් යයි
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව තිබු කටයුතු හෙට (7) දිනයට කල් තබා රටේ දැනට ඇති වි තිබෙන වාතාවරණය පිළිබඳ කල් තැබීම
රට තුළ හදිසි නීතිය දින 10ක්
රට තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අගමැතිට එරෙහි විශ්වාස භංගයට සහාය නොදී ඉන්න බෑ
ජනතා මතයට ගරු කරන කිසිවකුට අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය නොදී සිටිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලි
දිගන පරික්ෂණ සිඅයිඩීයට
දිගන සිද්ධියේ පරික්ෂණ රහස් පොලිසියට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රිමාන්ඩ්
අද පස්වරු හය වන තෙක් තෙල්දෙනිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව ප
යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරිමේ දී නියෝග මාලාවක්
යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නි
අහංගම ට්‍රිපර් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද (6) ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්
කරුවලගස්වැවට ජලය බවසුර් වලින් බෙදාහරී
වසර දෙකක පමණ කාලයක් නියඟයෙන් පීඩාවට පත්ව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය
රජය අම්පාර-දිගන සිදුවීම් හෙළාදකි
අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ මෑතදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ
තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට
තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරග
අනධ්‍යයන සේවකයන්ට සහාය දක්වන බව විධායක නිලධාරීහු කියති
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අරඹා ඇති වැඩ වර්ජනයට සහාය දක්වමින් තමන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව වි
හෂිනි රත්නායකට රට යන්න අවසර
තගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂි
අට දහසක අල්ලසක් ගන්න ගිය එස්අයි කොටුවෙයි
නඩුවකට අදාල වාහනයක් යළිත් හිමිකරුට මුදා හැරීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට ගිය බව කියන මහබාගේ පොලිසිය
බන්ධනාගාර වෙඩි තැබීම ගැන අභියාචන නඩුව ඉවතට
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් ප
නුවර පාසල් හෙට නිවාඩු
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
දිගන සිද්ධිය ගැන පරීක්ෂණයකට ජනපති උපදෙස්
මහනුවර, දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත
නිමල්කා ඕ.එම්.පී කොමසාරිස් කළාට ඩයස්පෝරා විරෝධය
ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව
දරුවා මැරූ සැකකරු බ්‍රහස්පතින්දා පෙරට්ටුවට
හලාවත ඉරණවිල දස හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කර මරා දැමීයැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන අට වැනි දා හඳුනාගැනීමේ
යාලට කුණු දැමීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්
පළාත් පාලන ආයතනවලට අයත් කැළිකසල වනෝද්‍යානවලට මුදා හැරීම නවතාලීමට ස්ථීර වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නැයි
පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත