අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ ’’මං කෙලින් මිනිහෙක්’’ වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ
දියත
මහනුවර කුඹල් පෙරහරේ දෙවැනි දිනය ඇරඹේ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (17) දකුණු දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි
නකල්ස් ව්‍යාපෘතිවලට තවම පරිසර අධිකාරියේ අවසරය නෑ
නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපයට අයත් ඉඩම්වල විවිධ ව්‍යාපෘති සිදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවස
සරත් මධු සමුගනී
දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇ
නෙළුවේදී ලක්ෂ පහක් කොල්ලකයි - සැකකරුවෙකු අත්අඩංගුවට
නෙළුව පුද්ගලික මුල්‍ය ආයතනයක නිලධාරීන් දෙදෙනකු ළඟ තිබූ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් අද (17) කොල්ලකා ඇති බව නෙළුව පොලි
සුරක්ෂා රක්ෂණය ගැන පාසල් පෙළ පොත්වල දැන්වීමක්
ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලබන පාසල් පෙළ පොත්වල ‘‘ සුරක්ෂා‘‘ රක්ෂණයට අදාළ දැන්වීමක් ඇතුළත් කර ඇත.
සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක්
සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියා
තෙල් මිල අඩු වැඩි වීම ගැන හොයන්න කමිටුවක්
තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන
හැටන්-කොළඹ මාර්ගය තාවකාලිකව වසා දමයි
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශය නායයාමට සක්‍රීය වීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව
කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී
වාද්දුව වෙරළ සාදයේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමා
රජය පත්කළ ප්‍රධානීන් තිදෙනකුගේ සුදුසුකම් යළි සොයයි
රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප‍්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල
අල්ලස් හා දූෂණ පැමිණිලි 1217 ක් ගැන විමර්ශන
අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීම් පිළිබඳ පැමිණිලි 1217ක් සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශන පවත්වන බව අල්ලස
කොචින් ගුවන්තොට වසා තිබුණත් ශ්‍රී ලන්කන් මගීන්ට අමතර පහසුකම්
දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 18 වැනිදා තෙක් වසා දැමුණු කොචින් ගුවන්තො
ඥානසාර හිමිගේ සැත්කම සඳුදා
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ලබන සඳුදා (20) සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ ර
‘සීඅයිඩීය පැමිණ ප්‍රකාශ සටහන් කරගැනීම දේශපාලන පලි ගැනීමක්‘‘
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව තමන්ගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහමුලින්ම දේශප
බස් වර්ජනය අද මැදියම් රැයෙන් නවතී
නව දඩ පති‍්‍රකාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සේවකයින් ආරම්භ කළ පෞද්ගලික බස් රථ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයේ ස
පුද්ගලයින් 6000 කට ආහාරයට ගත හැකි ස්ට්‍රෝබෙරි පීසාවක් නුවරඑළියෙන්
නුවරඑළිය ග‍්‍රැන්ඩ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මණ්ඩලය එක්ව ස්ට්‍රෝබෙරි පළතුර යොදාගෙන සකස් කළ විශාල
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘතියක්
අලූතින් දුම්රිය මැදිරියක් මිලදී ගැනීමට රුපියල් මිලියන 60ක් වැයවන නිසා රුපියල් බිලියන 2.4ක මුදලක් වැයකර භාවිතයෙන් ඉ
මාලිංග මහනුවර පිලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහ
‘විශ්ව විද්‍යාල පද්ධතිය ගමන් කරන්නේ රටට නුසුදුසු ලෙසයි’
මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිත වන රාජ්‍යයක් ලෙස පිළිගැනෙන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට වියදම් කරන මුදල් වලින් ල
‘හිටපු ජනපතිවරයා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක්‘
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක්
මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටද නව ක්‍රමයටද පක්ෂ අතර මත ගැටුමක්
පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාස වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසම් වාර්තාව මෙම මස 24 වැ
හේන් ගොවිතැන් සඳහා අවස්ථාව දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරු ඇමැතිගෙන් ඉල්ලති
මෙරට සාම්ප‍්‍රධායික කෘෂිකාර්මික ක‍්‍රමයක්වන හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථාව ලබාදෙන ලෙස දිස්ත‍්‍රික් ලේකම්ව
කැලණිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්
කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල
‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’
මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්
නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති
මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දක
මැණික් ගැරූ හිටපු මන්ත්‍රී ඇතුළු 15 ක් අත්අඩංගුවට
අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයට අයත් අඹන්ගඟේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි බව කියන සබරගමුව පළා
අතුරුදන් වු ගුරුවරිය ඝාතනය කළැයි සැමියාගෙන් පාපොච්ඡාරණයක්
දැනට මාස එකහමාරක පමණ කාලයක සිට නිවසින් අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර

