ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ ස
දියත
තද සුළඟින් හම්බන්තොට නිවාස 19 කට හානි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැ
කොරෝනා ආසාදිතයින් 43 ක්
කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇ
කළුතර බන්ධනාගාරයේ තාප්පයට උඩින් මත්කුඩු විසි කරන්න පැමිණි 2 ක් අත්අඩංගුවට
කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම සහ කහතුඩුව අතර වාහන දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් දැඩි රථ වාහන තදබ
බන්ධනාගාරයට රැගෙන ආ බෝතලයක් තුළ තිබී සිම්පත් 2 ක් සොයාගනී
මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එම සැකකරු ගෙන ආ වතුර
ජනපතිගේ ධූර කාලය - පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නෑ
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල
අමතර කොටස් අතර සඟවා වාහන ගෙන්වන ජාවාරමක්
ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරී
පැරණි භාණ්ඩ රැසක් සමඟ හෝටල් හිමිකරුවෙක් අත්අඩංගුවට
නිධානයකින් ගත් ඒවා යැයි කියන වටිනාකමක් ඇති භාණ්ඩ රැසක් සමඟ හෝටල් හිමිකරුවෙකු අද (01) අත්අඩංගුවට ගත්බව මිනුවන්ගොඩ ප
මාලදිවයිනේ සිට පැමිණි 6 කට කොරෝනා
මාලදිවයිනේ සිට මෙරටට ඉකුත් 30 වැනිදා පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානයක නිරෝධායන
මම ස්ථාන පරීක්ෂාවක් කළා - ආනවිළුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ
‘‘ජනාධිපවරයා මගෙන් කතාකරලා ඇහුවා නිශාන්ත ආනවිළුන්දාව සම්බන්ධයෙන් මොකද්ද ඔය සමාජ මාධ්‍ය ජලා වල යන්නේ ඒකට මොකද්ද
‘‘අවශ්‍ය වුවහොත් මත්පැන් බාගේ බෝතලයද තහනම් කරනවා‘‘
මත්පැන් කාලේ බෝතලය සහ කුඩා පැකට් තහනම් කරන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මත්පැන් බාගේ බෝතලයද තහන
ඉමෝ තාක්ෂණයෙන් නිරුවත පෙන්වූ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්
ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු
‘නව ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිපයේ සහය ලබාදෙනවා’
රජය විසින් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධය ක්‍රියාවලියට හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය
ඉන්දියාවෙන් සතියකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 ක්
ඉකුත් සතියේ දී ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් යැයි ද එම ගණන ලක්ෂ පහකට ආසන්න ය
සාක්කි දීමේදී නිශාන්ත සිල්වා බලපෑම් කළා
මාධ්‍යවේදී කීත් නෝයර් මහතා පැහැරගෙන ගොස් පහරදීමට හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග
දුම්රිය රියැදුරෝ වර්ජනය අත්හිටුවති
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය එන්ජ
සියලු තොරතුරු තිබුණත් ප්‍රහාරයට පෙර සහරාන්ලා අල්ලන්න බැරිවුණා
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම් ඇතුළු කල්ලියේ තොරතුරු ලැබී තිබියදීත් අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ඔවුන්
කුමන වනයේ ගවේෂණයකදී බුදු පටුන්ගල පුරාවිද්‍යා උරුමය හමුවෙයි
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහ
කඳුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයෙන් අනූෂා චන්ද්‍රසේකරන් ඉවතට
කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පෙරියසාමි චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂයේ නියෝ
විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී
බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත
ආසාදිතයන් 53 දෙනෙකු අද හමුවීම සුළුවෙන් තකන්න බැහැ
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සමාජය තුළ කොරෝනා වයිරසයේ විෂබීජ පැතිරීම තවදුරටත් වැළැක්වෙන ආකාරයට ක
අධිකරණයට අපහාස කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්
පැය 24 ට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 53 ක්
පැය 24 ක් තුළ විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතුරින් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඉන්දියාවේ හිටපු ජනපතිගේ අභාවයට රනිල්ගේ කනගාටුව
හිටපු ඉන්දීය ජනපති ප්‍රනාම් මුඛර්ජි මහතාගේ අභාවයට සිය ශෝකය පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නා
කුඩු ජාවාරම්කරු සමඟ පොලිස් නිලධාරියා ප්‍රපාතයකට
කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු හඹා ගිය පොලිස් නිලධාරියෙකු අදාළ සැකකරු ද සමඟ අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙ
දියණියත් යතුරුපැදියේ තියාගෙන මව-පියා ගංජා විකුණලා
අවුරුදු දෙක හමාරක් වන තම දියණිය ද යතුරු පැදියේ නංවාගෙන කේරළ ගංජා අලෙවි කිරීමේ යෙදී සිටි අඹු සැමි යුවළක් කටුගස්ත
උඩවලවේ කැළයක දඩමස් කිලෝ 122 ක් - මුව අංතට්ටු - තුවක්කු
උඩවලව ජාතික වනෝද්‍යාන බල ප්‍රදේශයට අයත් තිඹිරියමංකඩ ප්‍රදේශයේ කැළැයක තිබී දඩමස් කිලෝ 122 ක්, මුවන්ගේ අංතට්ටු කීපය
කරදියානට කසළ බැහැරකිරීමේ තහනම තාවකාලිකව ඉවතට
කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ව
මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් කරන බව එස්බී කියයි
මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාර

