යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ සිට බීමට වැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
දියත
කංජිපානිගේ ගෝලයෙක් මාලිගාවත්තෙන් අල්ලයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙක් මාලිගාවත්ත බෝලවත්ත ප්‍රදේශයේ දී මත්කුඩු මිලි
2020 ට අලුත් දේශපාලන පක්ෂ 150 ක්
2020 වර්ෂයට අදාළව දේශපාලන පක්ෂ 150 ක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රි
ගංජා විකිණු කාන්තාවක් අත්අඩංගුවට
ගංජා විකිණීමේ ජාවාරමක නිරතව සිටි 29 හැවිරිදි කාන්තාවක විකිණීමට සූදානම්කර තිබූ ගංජා සමඟ සුංගාවිල, පරණගමදී අද(31) අත
රනිල් පාස්කු කොමිසමට
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ
අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති
මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ග්‍රාම සේවා වසමට අයත් ගම්මාන රැසකට අලි කඩාවැදී, පොල් ගස් දහස
ලක්ෂ 35 ’අයිස්’ සමග තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථ
හදිසි ගංවතුරෙන් ඇෆ්ගනිස්තානයේ 160 ක් මරුට
හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 160 දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ද නිවාස රැසක් ගසාගෙන ගොස් ඇතැයි ද
රංජිත් කුමාර විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස පත් කෙරේ
මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කොට තිබේ.
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,000 ඉක්මවයි
මෙරටින් හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (30) 3,000 ඉක්මවා ගියේය.
පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැර ඇති පිරිස් කොමිසමේදී කිඹුල් කදුළු හෙළනවා
පාස්කු ප්‍රහාරය වළක්වාගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කද
ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි
ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියව
තරුණයන් එච්.අයි.වී ආසාදනයට ගොදුරුවීම ඉහළට
මෙරට වයස අවුරුදු 19 ත් - 25 ත් අතර පසුවන තරුණයින් අතර එච්.අයි.වී ඒඞ්ස් ආසාදනයවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග
ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අ
ගාල්ලෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්
මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන
චොකා මල්ලි බන්ධනාගාර රෝහලට
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර
පක්ෂයේ පසුබෑමට මහලේකම් - නායකයා චෝදනා ලබති
පසුගිය මහ මැතිවරණයේදී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට වූ පසුබෑමේ වගකීම පක්ෂයේ මහ ලේකම් සහ දෙමළ ජාතික සන්ධාන නායකත
ඩීව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ඩීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ.
දැරියක් අපයෝජනය කළැයි අයෙක් රිමාන්ඩ්
අරලගංවිල පොලිස වසමේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය මග
සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි
මත්තල ගුවන්තොටුපොළ හරහා අපනයන සංවර්ධන හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත
මුහුණුපොතේ සාදය පැවැත්වූ 28 දෙනා රිමාන්ඩ්
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා කේරල ගංජා සමඟ අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි
වායුසමීකරණයේ දෝෂයකින් ගම්පහ රෝහලේ ශල්‍යකර්ම නවතී
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවකින් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්
ලක්ෂ 37 ක සෞඛ්‍ය උපකරණ සජිත්ගෙන් වෑතර රෝහලට
රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) මිලියන 25 ඉක්මවා ගියේය.
වාලම්පුරියක් - මැණික් ගල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන වාලම්පුරියක් සහ විවිධ ප්‍රමාණයේ මැණික් ගල් දහයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මුලතිව
‘ආණ්ඩුවේ පරිසර විනාශය ගැන සොයන්න විපක්ෂයෙන් කණ්ඩායමක්’
මැතිවරණයට වියදම් කළ මුදල් සොයා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් ජාවාරම්කරුවන් සමග එක්ව පරිසරය විනාශ කරමින් සිටින බ
අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ ත්‍රි‘මලේ විරෝධතා-සත්යග්රහ කරති
අතුරුදන්වූවන්ගේ ඡාත්‍යන්තර දිනය යෙදී තිබෙන අද (30) දිනයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාන දෙකක දී අතුරුදන්වූවන්ගේ ඥ
කඳවුරට හොරොයින් ගෙන ගිය ලාන්ස් කෝප්රල් අත්අඩංගුවට
හෙරෝයින් යුද හමුදා කඳවුර තුළට රැගෙනගිය ලාන්ස් කෝප්රල්වරයකු අද (30) වවුනියාව සෙට්ටිකුලම ගජසිංහපුර යුද හමුදා කඳවු
රැකියා අහිමිවූ විගමනිකයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහන ඉල්ලයි
කොවිඩ් 19 වසංගතය පැතිරයාම හේතුවෙන් රැකියා අහිමිවූ විගමනික ශ්‍රමිකයන්ට යළි රැකියා සොයා දීමට හා ඔවුන්ට යම් වන්දි ම
මහනුවර භූ චලනය ගැන පරීක්ෂණයක්
මහනුවර අනුරගම හාරගම ඇතුළු ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ දැණුනු භූ චලනයක් වැනි සිදුවිම සම්බන්ධයෙන් අද (30) විශේෂ පරීක්

