ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත්
දියත
සිංහල සිනමාවේ පුරෝගාමී ඉන්දියානුවා සමුගනී
සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ
ඉලංගෙයි තමිල් අරුසුකච්චි තීරණාත්මක රැස්වීමක
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයයෝගය දෙනවාද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙ
සිංහරාජයේ පාර බලන්න ජනාධිපති ලංකාගමට යයි
සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කැපීම පිළිබඳව පවතින අර්බුද සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ඌවේ සොකරි ශාන්ති කර්මයට යළි පණදෙයි
කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන ඌවේ සොකරි ශාන්ති කර්මයට යළි පණ දෙන්නට බදුල්ල කිරිඔරුව සොකරි කණ්ඩායම කටයුතු ක
වැලි හෑරීමට එරෙහිව කරන්දෙනියේ උද්ඝෝෂණයක්
වැලි හැරීමේ සිද්ධියකට විරෝධය පා කරන්දෙණිය අනුරුද්ධගම ගම්වාසිහු අද (29 ) උදෑසන එම වැලි හැරීමේ වළ ඉදිරිපිට උද්ඝෝෂණ ව
‘කොරෝනා‘ තුරන් කරන්නට කිරිඅම්මාවරුන්ගේ දානයක්
ලොවපුරා පැතිරීගිය කොරෝනා වසන්ගතය මෙරටින් තුරන්කර දෙන ලෙස නවගමුව දේවාලයේ පත්තිනි මෑණියන්ට මාකඳුර ප්‍රදේශවාසීන
හදිසි ගින්නකින් නිවසක් - ව්‍යාපාරික ස්ථානයක් විනාශ වෙයි
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දංකොටුව කඵවච්චිමුල්ල මන්සන්දියට ආසන්නයේ පිහිටි රූපවාහිනී යන්ත්‍ර ඇතු
සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා‘ පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා‘ නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට තැත්
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මුදල් අමාත්‍යාංශයෙන් පණිවිඩයක්
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර
රජයේ ප්‍රධාන බැංකුවල සිදුවූ අක්‍රමිකතා ගැන තොරතුරු ගැනීමට මහජන සහාය පතයි
ඉකුත් ආණ්ඩුව සමයේ (2015-2019) රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ගැනීම ස
හිරු මුදුන්වීම ඇරඹේ
සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ විය.
මත්තේගොඩ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම ස
කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක්
කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ ඇත.
ගිනි අවි 3 ක් - ජීව උණ්ඩ 02ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැති බෙහෙත් කොටන තුවක්කු 02 ක් , පතොරම් තුවක්කුවක් , ජීව උණ්ඩ 02ක් , හිස් පතරොම් කොපු 02ක් ළඟ තබාගෙන සිටි පුද්
‘කලුපේ රොෂාන්‘ගේ නැගණිය - නැන්දණිය මත්කුඩු සමඟ අත්අඩංගුවට
සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘කලුපේ රොෂාන්‘ නැමැත්තාගේ නැගණිය හා නැන්දණිය මත්කුඩු ග්රැම් 6 ක් සහ
ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක්
ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රි
මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට
හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබ ඇත.
රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව
විදුලි බිඳවැටිමේ වගකීම විදුලි අධිකාරීවරයාට පමණක් පටවන්න බෑ
කෙරවලපිටිය බලාගාරයේ ග්‍රිඩ් උපපොළක නඩත්තු කටයුත්තක් අතරතුරදී සිදුවූ අත්වැරදීමකින් ඉකුත් 17 වැනිදා රට පුරා විදු
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (28) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස්
අතුරුදන් වූවනට යුක්තිය ඉල්ලා අධිකරණ ඇමැතිට පෙත්සමක් බාර දෙයි
උතුරේ මෙන්ම දකුණේ ද රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම් සම්බන්ධ වහාම ස
බීමතින් සිසුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට
බලන්ගොඩ නගරයේ තුඔගොඩ ප්‍රදේශයේ දි බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු අද (28) අත්අ
තවත් 12ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද (28) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්
තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි
පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත් ජාතික පක්
‘ශ්‍රී ලංකන්’ තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව
තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම්දෙයි.
නිවසකට කඩා වැදී කතගේ අත වෙන් වෙන්න කපා සැකකරු පලා යයි
කරුවලගස්වැව නෙළුම්ගම නිවසකට කඩා වැදුණු පුද්ගලයකු අද (28) එහි සිටි කාන්තාවකට එල්ල කළ පිහි පහරකින් දකුණු අත සම්පුර්ණ
එජාපය සමග කතා නායකත්වය වෙනස් වෙනවානම් පමණයි
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත
කාරක සභා 6 ක සාමාජිකයන් පත්කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
පාර්ලිමේන්තුවේ කාරක සභා 6 ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේ
රාජිතට-රූමිට අධිචෝදනා
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය

