රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් න
දියත
වෙඩි මැද හරක් හොරු පනිති
වලස්මුල්ලේ සිට හක්මණ දෙසට එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත් ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම ම
තරුණයෙක් පැහැරගෙන යමින් සිටි හමුදා සෙබළා අල්ලයි
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයෙකු ත්‍රිරෝද රථයක ගොඩ කරගෙන බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිට
මත් ජාවාරම්කාරිය නමින් තිබූ කෝටි හතරහමාරක ගිණුම් තහනම් කරයි
ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු මෙහෙයවන මත්ද්
මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි
මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සෝදිසි කර එම යාත්‍රාවේ ති
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරික
තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක්
තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්
ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ.
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 16 කින් ඉහළට යයි
ශ්‍රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සං
සබරගමුවට - මධ්‍යම පළාතට වැසි
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි
නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇ
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ට ආසන්න වෙයි
‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විර
වෙරි මරගාතෙ රාජකාරි කළ පී.සී ගේ වැඩ තහනම්
ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය ප
සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ්
වලංගු බලපත්‍රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ල
5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු
ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු ප
විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා)
අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති
අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්‍යාලයේදි සිද
බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක්
බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අ
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂයයන්වලින් එහි ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ න
දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා
ත්‍රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල්
ජූනි මස තේමිල සියයට 40කින් පහළට
ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
දරුපවුලක් එළියට ඇද දමලා
මහවැලි රාජ්‍ය අමාත්‍යවරයකුගේ ලිඛිත අවසරයක් ඇතිව මීට වසර 30 අධික කාලයක සිට විදුලි බිල ගෙවමින්, පදිංචිව සිටි මහවැලි
ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබ
බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග
බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාල
අනියම් බිරියගේ අත වෙන්වෙන්න කපාදමලා
අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු
මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ ත
ණය යෝජනාවට කැබිනට් අනුමැතිය
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා
සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ
පේරාදෙණිය රෝහලේ දී ඇසිඩ් ප්‍රහාරයක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙන

