(සුමිත් පොතුපිටිය)
අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
තුවාලකාරිය දොඩංගොඩ, ඇටෝරිවල වත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටින අතර ,සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කිය.

