‘ජයභූමි පදනම’ නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතිය
දියත
රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා
හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන් සිටියදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් එහි දැඩි
සරසවියක් කියල දැනෙන්න නම් ගහ ගන්නම ඕන:සිල් ගත්තාට පත්තරවල යන්නේ නෑ
“විශ්ව විද්‍යාලයක් සැබැවින්ම එය විශ්ව විද්‍යාලයක් බවට දැනගන්නට නම් අද බස් දෙකක් වත් ගිනි තියලා තියෙන්න ඕනෑ. දහයක
ඩබල් වූ ලොතරැයිය
ශ්‍රී ලංකාවේ ලොතරැයි ආයතන දෙක වන ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයියක මිල සියයට 100 කින් හෙවත්
තෙල්දෙණියේ මහා වාහන කොල්ලය
තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ
වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට
අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත්
අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා
කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංව
එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම සුවසැරියට මිලියන 15ක් දෙයි
ශ්‍රී ලංකා විදුහිලබල මණඩලයට කොටස් හිමි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍රෙෂ්ත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගමක් වන එල්.ට
විශේෂඥ වෛද්‍යවරු 50ට 50ක් රට ගිහින්
රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් වුව ද දැනට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක පමණ සංඛ්‍යාවක් යැයි වි
බස් ගාස්තුවේ වෙනසක් නෑ
මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ප්‍රවා
2022 වසරට වඩා පසුගිය මාසයේ සංචාරකයන් ඇවිත්
මෙරටට පැමිණි සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා ගත වූ මාස හය තුළ පමණක් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි සංචා
ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කරනු ලැබ ඇත.
ළමා අයිතිවාසිකම් සඳහා යුනිසෙෆ් වෙතින් ව්‍යාපාරික කවුන්සිලයක්
මෙරට ළමුන්ගේ, ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ මූලිකත්වයෙන් ව්‍යාප
හොර සල්ලි සමග දෙකක් සැකපිට
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එම මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංග
පුංචි සභාවල කම්කරුවන්ට සුබ ආරංචියක්
පළාත් පාලන ආයතනවල කම්කරුවන් 10,355 දෙනකුගේ සේවය ස්ථිර කිරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජ
පැල්වත්ත සමාගම සුපවේදීන් සමග වැඩසටහනක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමයක් වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේ
මාල කැඩූ හමුදා සෙබළා මාට්ටු
දියණිය සමග සාරි වෙළදාමේ පැමිණි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා පළා යමින් සිටි හමුදා සෙබළකු විනාඩි කීපයක් තුළදී අත්අ
හිටපු ජනපති යාපනයේ සංචාරයක
යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය.
’’රිලවුන් ගෙන් වන වගා හානි ගැන අපෙන් අහන්න එපා’’
’’වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම පිළිබඳව මින් පසු අපෙන් අහන්න එපා’’ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමර
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලට
බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයකු අත රැඳි ටී 56 ගිනි අවියකa පත්තු වී පොලිස් සැරයන්වරයකුගේ පාදයකට හා අතකට ත
රියදුරු බලපත්‍ර ලක්ෂ 8 ක් තවමත් කොට උඩ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා රියදුරු
‘‘ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසනවා‘‘
මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කර ලෝකයේ ඉහළම අධ්‍යාපන සහිත රටක් බවට මෙරට අධ්‍යාපන ක්රමයේ වෙනසක් ඇති කිරීමේ වගක
ගයා අල්විස් ගේ අවසන් කටයුතු හෙට
ජාතික රූපවාහිනියේ ඩිජිටල් අංශයේ ප්‍රධානියා වූ අභවප්‍රාප්ත ගයාන් රාම්ය අල්විස් මහතාගේ අවසන් කටයුතු හෙට (30) පස්ව
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ
එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වි
හිටපු රාජ්‍ය ඇමැති විජයකලා අනතුරක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්‍රදේශයේ අනතුරට ලක
බෙල්ලන්විල ඇසළ පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන්
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
ණය යෝජනාව අද හවස මුදල් සභාවට
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පස්වරු 2.00ට රැස
කොමිෂන් දෙකක් පත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමා
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට
ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන ’’අයිකන් ඔෆ් ද සීස්’’ ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් න

