දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යු
දියත
උසාවි ගබඩාවෙන් කුඩු ඉස්සු සේවකයන් දෙදෙනා රිමාන්ඩ්
කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කර බැහැර කරන ලදැයි කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ ලිපිකරු
වාහන දුම්බටය කොහු කම්හල ගිනි තබයි
දුම්මලසූරිය පලුගමුව ෆයිබර් කොහු කර්මාන්ත ශාලාවක් අද (30) දහවල් ඇති වූ ගින්නකික් එම කොහුමෝල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන
නෙදර්ලන්තයට ලකුණු 214 ක ඉලක්කයක්
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය වන නෙදර්ලන්තයට
ගුවන් හමුදාවේ පිරිස් බලය අඩු කරයි
ගුවන් හමුදාවේ ව්‍යුවහාත්මකව වෙනස් කරමින් 35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000 දක්වා අඩුකර ඇති බවත්, ගුවන් හමුදාවේ පිරිස
පාර්ලිමේන්තුවේ 4 වැනිදා රැස්වීම අවලංගුයි
පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ දින තුනකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (30) තීරණය කළේය.
රිලවා වගා හානි වාර්තාව අලුත් කර ගනී
මෙම වසරේ පළමු කාර්තුවේ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩ
ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාත අඩු වෙිවි
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ නිසා පොලී අනුපාත අඩුවීමක් සිදුවන බැවින් මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ග
තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු
තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට
ලංගම ටික්කන්ට වේයන්ගොඩදී ගුටි
අවිස්සාවේල්ල ඩිපෝවට අයත් බස් රථයක් වේයන්ගොඩ ප්‍රදේශයේදී ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කළ ජංගම පරීක
‘අපුර‘උණුසුම තවත් වැඩිවෙයි
අනුරාධපුර ඇතුළු රජරට කලාපයේ උණුසුම් කාලගුණයක් යළිත් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා අංශයේ වාර්තා අනාවරණය කරය
‘සූර්යා සදහම් සැරිසර’ ඇත්කඳ රජමහා විහාරයේදී
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සු
රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැ
බස් නඩුවට අතුරු නියෝගයක්
අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (30) අතුරු නියෝගයක් නික
කටාර් ගුවන් සේවයෙන් ලාංකිකයන්ට අවස්ථාවක්
කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැ
ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (30) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි මස 3 වැනිදා වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝ
නව ගුවන් හමුදාපති වැඩ බාර ගනී
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන්හමුදා මුලස්ථානයේදී අද(30) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
එන්නතක් විස වී එක් දරු මව මරුට
උදරයේ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් බව කි
විදුලියට සහන දෙන්න මහජන කොමිසම රැස්වෙයි
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරු 12.30 ට රැස්වන බව එම කොමිසමේ නිලධා
යතුරුපැදි එකිනෙක ගැටී 2ක් මරුට
යාපනය අරාලි වඩුක්කොට්ටේයි මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි සිදු වූ අනතුරින් දෙදෙනකු එම ස්ථානයේදීම
පොලිස්පති සියල්ල අකුලාගෙන ගිහින්
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කා
රුසියාව කූලී හේවායෝ තව වැඩි කරයි
රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමට තවමත් සොල්දාදුවන් බඳවා ගන්නා බව වාර්තා වී ඇත.
අච්චුවේලි කලබලයට 31 ක් අත්අඩංගුවට
තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරී යැයි කියමින් 500 ක පමණ පිරිසක් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි තරුණය
අද දවස ගැන කාලගුණයේ අනාවැකිය
සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පොලිසියේ හිටපු ලොක්කෙක් ගිනි අවියක් අහුලා පොලිසියට බාරදීලා
82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යාබද ඉඩමේ තිබී ඇහුලු බව පවසමින් පිස්තෝලයක් සහ ජිව උණ්ඩ 24 අඩං
සැප බසය ගින්නෙන් අළු වේ
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගිනි ගැනිමෙන් බස් රථය
පළාත් පාලන නාම යෝජනා ගැන නීතිපති උපදෙස් පතයි
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා
යුද හමුදා නිළධාරීයකු සහ පාතාලයකු ගිනි අවි සමග අල්ලයි
නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටී අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු බව කියන පුද
විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළ නගී
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.

