තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු


(ජේ.ඒ.එල්.ජයසිංහ)

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.