
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගිනි ගැනිමෙන් බස් රථය සම්පූර්යෙන්ම විනාශවී ඇතැයි පොලිසිය කියයි.
ගිනි ගැනීමෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.


