කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි
දියත
ගයා අල්විස් දිවි ගමනට සමු දෙයි
සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගය
කැලණිවැලි යළි හරි
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙය
මැතිසබා මහලේකම්වරියගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහ
රත්තරන් මිලේ සුළු වෙනස්කම්
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශ
අයි.පී. අනතුරින් මරුට
මාකුඹුර අධිවේගී පිවිසුමට ආසන්නයේදී ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අන
ගත වූ පැය 24රේ දැරියන් හතක් අපයෝජනයට
ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
වැන්ගර් කුලි හේවයන් නිසා වැඩි වූ බොරතෙල් යළි පහළට
රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගි
දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා
මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එ
ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක්
ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අම
භූතයා ගිලින අස්වැන්නට විසැඳුමක් සොයයි
ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් ව
යෝධ ග්රහකයක් අද පෘථිවිය අසලින් යනවා
තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම
ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි
ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බද
පූජාවට ඇවිත් මාල කඩාලා
කිලිනොච්චිය මිනච්චි අම්මාන් කෝවිලේ පූජාවකට සහභාගි වූ 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල ක
දරුවන් දෙදෙනකු මිය ගිහින්
නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කිලිනොච්චියේ වෙඩි තැබීමක්
කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි
වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ
ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන්
බස්නාහිරට - සබරගමුවට ටිකක් තදින් වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගු
ලාන්ස් කෝප්රල් කුඩු සමග මාට්ටු
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළකු ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නි
නොදන්වා රට පැනපු ඩොක්ටර්ස්ලා 83කට රතු නිවේදන
අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැ
හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට
හගුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර
සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක්
සියරා ලියොන් රාජ්‍යයේ පාර්ලිමේන්තු සහ පළාත් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ද තෝරා ගනු
මුස්ලිම් පාසල් 30 වැනිදා වැසෙයි
හජ්ජි උත්සවයට පසු දිනය වන ලබන 30 වැනිදා (සිකුරාදා) සියලුම මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක් දීමට අධ්‍යාපන අමාත්‍ය
සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් ප්‍රධානියෝ
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළ ගැස්ම සහතික කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් න
කාන්තා නාවික සෙබළියෝ නාව්ක ඉතිහාසය අලුත් කරති
සාර්ථකව පුහුණුව අවසන් කළ නාව්ක හමුදා ඉතිහාසයේ පළමු කාන්තා පැරිෂුට් කණ්ඩායම ඉකුත් දා විසිර ගියහ.
කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ
බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු ක
වසර පහකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කරයි
ලංකාවෙි මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ර
ශාෆ්ටර් මරණයේ සියළු වාර්තා අධිකරණයට කැඳවයි
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ
මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි
අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’

