බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
දියත
සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබ
කෝටිපති ව්‍යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන
වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්
රත්නපුර ප්‍රා.සභා හිටපු සභාපතිගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා ඝාතනය කළ සමයේදී කඩයකට රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට වරදකර
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයට අවශ්‍ය නම් දෙදිනක් දෙන්නම්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධි
වැඩබලන ඕ.අයි.සී - අයි.පී එක්ක බීලා මාට්ටු
කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වරයා නිවාඩු ගොස් සිටියදී එහි වැඩ බලන ස්ථානාධිපතිවරය
ගුරුන්ට ටියුෂන් තහංචියක්
ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්
ජනපති නිවෙසට ගිනි තැබුවාට සමාජ ක්‍රියාකරුවකු අල්ලයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පර
හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්‍ර ගුරුගෙන් පහර
හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුග
ඇස්වැසුමට දිවයින පුරා විරෝධතා
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ වි
කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන
රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී අත්අඩංගුවට ගත් අවස්ථා
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තැන්පතු වලට කිසි ප්‍රශ්නයක් නෑ
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක
සියඹලා ගස මෝටර් රථ කුඩු කරයි
කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන්
‘පොහොට්ටුව’ට ඕනෑම මාදිලියක ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් ක
ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා
ඌරු ගොවිපළක සේවකයකු එහි දේපල සොරා ගෙන යමින් සිටියදී අල්ලාගෙන දෙපයින් එල්ලා පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුව
සූර්යා හඳුන්කූරු ’ගුත්තිල’ සිනමා පටය සමග අත්වැල් බැඳගනී
ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනූ ’සන් මැච් සමාගම’ නිෂ්පාදනය කරන සූර්යා සුවඳකූරු, මෙරට නිර්මාණය වූ සුවිශේ
විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට
විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකා යුද
දැරියට කැත වැඩක් කළ බාප්පා වසර 30ක් මහඋළුගෙට
මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශය
දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ එක හමාරක අමතර ආදායමක්
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හම
අස්වැසුම ගැන සජිත් කතා කරයි
රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ
කෝටි 300ක ඖෂධ දෙයි
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලිය
ණය අයකර ගැනීමේ ක්‍රියාවලියට රජය මැදිහත් විය යුතුයි
වානිජ බැංකුවල ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳ
විපක්ෂය චෝදනා කරන්නේ සත්‍ය වහගෙන
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට ඩොලර් මිලියනයක් නොති
ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ඇරැඹෙයි
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLFTA) පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය අද (26) කොළඹ දී ආරම්භ වූ බව ජනාධිපති කාර්යාල
ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි
ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ. ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර
පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි
මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් ද
‘අස්වැසුම’ට එරෙහිව ‘පොහොට්ටුව අවිගන්න සූදානම්
සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු පවුලකට අභියාචනා කළ ද නොලැබුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා පෙන
රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට
කොළඹ සිට රක්වාන බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී කුරුවිට පුස්සැල්ල සල්ගහයට හන්ද
ලිට්රෝ ගෑස් මිල තවත් අඩු වෙයි
ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීර
කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා
රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන

