කුරුණෑගලින් කුවේටයට ගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක හා කළුතරින් ගිය තරුණයකු පහරදීමකට ලක් වී ඇති බවත් ගෘහ සේවිකාව ම
දියත
ඇළෙත් පතල් කපයි
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇළවේලි සුද්ද කිරීමේ කොන්ත්‍රාත්තුවක් ගෙන බැකෝ හා ශකර් යොදා මැණික් ගැරූ බව කියන ද
සඟමිත් පෙරහර අනුරාධපුරයේ
ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුර
හඳ රාහු අල්ලයි
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දඹුල්ලට සහ බදුල්ලට දිස් වූයේ මේ අයුරිණි. යළි මෙවැනි චන්ද්‍රග්‍රහණයක් සිදුවනුයේ ව
සනත් සමුඅරන් යළි ගහයි
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය දැන් පැවැත්වෙන ප්‍රධානතම අන්තර් කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් තරගාවලියේදී
පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී
ආරාධිත ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
කොළඹ ක්‍රිකට් සමාජ (සී. සී. සී.) ක්‍රිකට් පාසල අටවැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න්
ඉන්දියාවට ලකුණු 153 ක ජයක්
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉන්දෝර් හි පැවැති සිවුවැනි (දිවා-රාති‍්‍ර) එක් දින තරගයෙන් ඉන්දීය කී‍්‍ර
දිලීප සමස්ත තරගයේ පෙරමුණ ගනියි
දෙවැනි අදියරේ ජය ගුවන් හමුදාවේ ජීවන්ට සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැත
කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති
කොටහේන ප්‍රදේශයේ අසල්වාසී කී‍්‍රඩා සමාජ දෙකක් වන රත්නම් සහ රිනවුන් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ අද (10 වැනිදා) පැවැත
උදුවප් පොහොයේ ගංගාරාමය
අද උදුවප් පොහොය දින සුපුරැදු පරිදි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බොහෝ පිරිසක් පෙහෙවත් සමාදන්වීමටද එක්ව සිටිය
පොලිස් අණ නොතකා යතුරු පැදිය පලා යයි
පොලිස් අණ නොතකා පලා ගිය යතුරු පැදි කරුවෙකු ලුහු බැද ගිය පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදිය පෙරැලීමෙන් මිය ගිය බව
තුන්දින තරගයට වැස්සෙන් බාධා
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම අතර දකුණු අපි‍්‍රකාවේ බෙනෝනි නගරයේදී අද (9 වැනිදා) ආරම්භ වූ තුන්
වෙබ් අඩවි නඩුවේ විභාගය කල්යයි
වෙබ් අඩවි පහක් තහනම් කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 2
යොවුන් පාපැදි සවාරියේදී දිලීප පෙරමුණ ගනියි
සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැ
වන්දිත් සමග පුරවැසිකම
බ්‍රිතාන්‍යයෙන් ජර්මනියට පිටුවහල් කළ ශ්‍රි ලාංකික යුවළකට ස්ටාර්ලින් පවුම් 37000ක් හෙවත් රුපියල් 6586000ක මුදලක් ගෙවන ල
ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
"ඔහුගේ මේ ප්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැ
ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප්‍රමාණවත්” කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංක
ඉන්දියාවේ රෝහලක ගින්නෙන් 100 කට වැඩි පිරිසක් මරුට
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර රෝහලක අද අලූයම තුනට පමණ හටගත් ගින්නකින් 100 කට වැඩි දෙනකු පිළිස්සී ජීවිතක්ෂ
ලබන වසරේ මනාප පොරේ ඉවරයි
ලබන වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කරන පනතින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවත් ඒ අනුව මනාප ඡන්ද
දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතක්සේරු කරයි
සති හය හමාරක දීර්ඝ සංචාරයක් සඳහා දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පිල තරගාවලියේ පළමු තරගය වන තුන්දින
පළමු අදියරේ ශූරයා දිලීප
ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ (රේසි
එස්.එස්.සී. කෝල්ට්ස් පෙරමුණ ගනිති
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්. එස්. සී. ස
දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ අවසන් පූර්ව වටය අද
ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන නව වැනි සාක් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරග (9) ජවහර්ලාල් නේරු ක්‍රී
අ‘පුර රදගුරුත් කාදිනල් මඟ යයි
මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ වැටලීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනතුරු අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැද
සමාව ඉල්ලුවොත් ජනපති සලකා බලාවි
සරත් පොන්සේකාට සමාව දෙන්නැයි ඔහුගේ ළඟම ඥාතියකු ජනපතිගෙන් ඉල්ලීමක් කළහොත් එය සලකා බලනු ඇතැයි අධිකරණ ඇමැති රාවුප
වැනිසියේ රිදී බඩු හොරා ලංකාවෙන්
ඉතාලියේ වැනීසියේ නිවසකින් රිදී හැඳි ගෑරුප්පු හා පිගන් බඩු තොගයක් සොරකම් කළැයි තිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකු
නේටෝ බෝම්බෙට කොළඹ විරෝධය
පකිස්තාන - ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරු වෙත එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරයෙන් පකිස්තාන සෙබළුන් 24 දෙන
‘ෆොන්සේකා හිරේ සැප විඳිනවා‘
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා ප
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ 66ක් කොල්ල කාලා
කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන

