කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන ගොස් ඇතැයි කන්තලේ පොලිසියට පැමිණිලිකැර ඇත. කොල්ලකරුවන් සෑහෙන වේලාවක් එහි ගත කර ඇති බව පෙනෙතියි කියති.