ලබන වසරේ මනාප පොරේ ඉවරයි


ලබන වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කරන පනතින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවත් ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය අහෝසි වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එම පනතට පූර්ණ සහයෝගය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.