කැනඩාවේ ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි. එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කො
දියත
ඩක්වර්ත් ලූවිස් න්‍යායෙන් සැරසන් පිල ජයගනී
අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සැරසන්ස් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජය අතර කුරුණැගල වෙලගෙදර කී‍්‍රඩාංග
යුද හමුදා පිලට ලකුණු 17 ක ජයක්
අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ බී කොටසේ තරගයක් වූ පානදුර කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා පිල අතර පානදුර නග
ගුවන් හමුදා පිලට සනත්ගෙන් ලකුණු 23 ක්
අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ වරාය අධිකාරිය සහ ගුවන් හමුදා පිල අතර බී. ආර්. සී. පිටියේදී ඊයේ පැවැති තර
නුවන්ගේ පන්දු යැවීම අපතේ යයි
නුවන් පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (36/4) අපතේ යවමින් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සී සී. සී සහ නාවික හමුදා
එස්. එස්. සී. මේරියන්ස් එන්. සී. සී. කෝල්ට්ස් සීමිත ඕවර ක්‍රිකට් අවසන් පූර්ව සටනට පිවිසෙති
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට එස්. එස්. සී., හලාවත මේරියන්ස්,
සාක් පාපන්දු අවසන් මහා තරගය අවසානයේ විනිසුරුට දැඩි ආරක්ෂාව
ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානය අතර නවදිල්ලි නුවරදී පෙරේදා (11) පැවැති සාක් පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධ
සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් !
ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල පර්ශ්වය මෙන්ම උපාලි ධ
ජන අරගල දෙන්නා සොයාගන්නත් අරගලයක්
යාපනයේ දී අතුරුදන් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරජු සහ කුගන් මුරුගනාදන් යන දෙදෙනා සොය
පිරිසක් ඇසුරුම් නීතිය රකිති
උඩුදුම්බර ගොවීහු පිරිසක් එළවළු ඇසුරුම් නීතිය අනුව කූඩා වල එළවළු ගෙන ආහ. තවත් පිරිසක් ගෝනි වලින් ගෙන ආහ.
නිල්වලා ගඟ උතුරයි
නිල්වලා ගඟ ගැලීමෙන් අකුරැස්ස ඇතුඵ පෙදෙස් කිහිපයක් ගංවතුරින් යට විය
පොලිසියට ගල් මුල්
එළවඵ ඇසුරුම් නිතියට විරෝධය පාමින් සිටි දඹුඵගොවින් සහ පොලිසිය අතර ගැටුමක් ඇවිළී ගියේය පොලිස් වාහනයකට පහර දීමක්
වාහන ණයෙන් මාධ්‍යවේදී වයස පහතට?
මාධ්‍යවේදීනට වාහන ණය දීමේදී වසර 25ක පළපුරුද්ද අඩුකිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ ජනපතිගේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ
තඹුත්තේගම විරෝධය අදත්
එළවළු හා පළතුරු ඇසුරුම් නීතියට එරෙහිව තඹුත්තේගම ගොවීහු අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. එහි ආර්ථික මධ්‍යස්ථානයේ
ඇසුරුම් නිතිය කල් යන හැඩයි
එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්රීයාත්මක කිරීමට කල් දිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්
ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර
ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇ
බණ්ඩාරවෙලත් ගොවියෝ වීදිබසිති
එළවළු කූඩයට විරෝධය පාමින් බණ්ඩාවෙල නගරයේ පැවැති විරෝධතාවය නිසා වාහන ගමනා ගමනය පැය ගණනක් පුරා අවහිර විය. වෙළෙන්ද
ගේ‍්‍රරෝ වැඩ බාරගනී
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්ත
ගොවියාට ත්‍රස්තවාදී හංවඩුව එපා
ප්ලාසිටික් ඇසුරුම් භාවිතා කරමින් එළවළු ප්‍රවාහනය නොකළැයි චෝදනා කර එළවළු ගොවීන් අත් අඩංගුවට ගෙන දඩ ගසා ත්‍රස්
ඉක්මන්වෙන්න එපා අස්ගිරි මාහිමි කරුට කියයි
එක්සත් ජාතික පක්ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාව
දඹුලූ උද්ඝෝෂණය උණුසුම් වෙයි
එළවළු ප්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි
ඌරු උගුල පිපිරී හතරක් රෝහලේ
ඉංගිරියේ මැද ඌරුගල නිවසක දී හක්ක පටස් ඌරු උගුලක් පිපිරී දරුවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලදහ. දරු දෙදෙනාගේ
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘
ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්
‘මාධ්‍යවේදීනට සුදු වෑන් රියක් දෙන්න‘
වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් ය
දඹුලු ගොවියෝ මීනි පෙට්ටිත් අරන් මහා පාරේ
දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය
ප්ලාස්ටික් කූඩය කොටුවත් හොල්ලයි
එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් අසුරුම් භාවිතයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇර
කලවයේ ආබාධයකට ලක්වූ නුවන්ට සති හතරක විවේකයක්
වේග පන්දු යවන නුවන් ප්‍රදීප් පසුගියදා පැවති පුහුණු තරගයේදී කලවයේ මස්පිඬුවක ආබාධයකට ලක්විය. පසුව කරන ලද ස්කෑන් ප
පළමු ටෙස්ට් තරගයට සංගාට කී‍්‍රඩා කළ හැකිලූ
බෙනෝනිහිදී පැවැති තුන් දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඇගිළි අතරට පන්දුව වැදීම
යුරෝ 150 කින් සිනමා පටයක් හදයි
ලෝකයේ අඩුම වියදමකින් නිපදවූ දොනෝමා චිත්‍රපටය ප්‍රංශයේදී තිරගත වේ. වසර ගණනාවක් පුරා ප්‍රංශයේ ජීවත්වන හයිටි ජ
ලොව ලොකුම නත්තල් ගස බ්‍රසීලයේ
ලෝකයේ විශාතලම නත්තල් ගස බ්‍රසීලයේ රියෝද ජැනීරෝ නගරයේ ඉදිකර ඇත. එය උසින් මීටර් 82 කි. බර ටොන් 542 කි. විදුල බුබුළු තුන

