ගේ‍්‍රරෝ වැඩ බාරගනී
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඔහු සුබ හෝරාවකදී රාජකාරි ලිපියට අත්සන තැබිය . අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා සහ ගේ‍්‍රරෝ මහතාගේ බිරිය හා දරු දෙදෙනාද එක්ව සිටියහ.

