බණ්ඩාරවෙලත් ගොවියෝ වීදිබසිති


එළවළු කූඩයට විරෝධය පාමින් බණ්ඩාවෙල නගරයේ පැවැති විරෝධතාවය නිසා වාහන ගමනා ගමනය පැය ගණනක් පුරා අවහිර විය. වෙළෙන්දෝත් ගොවියොත් කළු කොඩි අතැතැවි රතික්‍ද්ක්‍දා දල්වමින් උද්ඝෝෂණය කළහ.