තඹුත්තේගම විරෝධය අදත්


එළවළු හා පළතුරු ඇසුරුම් නීතියට එරෙහිව තඹුත්තේගම ගොවීහු අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. එහි ආර්ථික මධ්‍යස්ථානයේ කඩ සියල්ල වසා තිබිණි. ගොවියෝ ප්ලාස්ටික් ඇසුරුම්වලට ද ගිනි තැබූහ.