ජන අරගල දෙන්නා සොයාගන්නත් අරගලයක්
යාපනයේ දී අතුරුදන් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරජු සහ කුගන් මුරුගනාදන් යන දෙදෙනා සොයා දෙන්නැයි එහි ක්‍රියාකාරීහු ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ කළහ. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායම ජන අරගලය ක්‍රියාත්මක කරයි.

