ඇසුරුම් නිතිය කල් යන හැඩයි


එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්‍රීයාත්මක කිරීමට කල්  දිම කෙරෙහි රජයේ අවධානය යොමු  වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ  සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පැවැසිය