පොලිසියට ගල් මුල් By None // 2011 දෙසැ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළවඵ ඇසුරුම් නිතියට විරෝධය පාමින් සිටි දඹුඵගොවින් සහ පොලිසිය අතර ගැටුමක් ඇවිළී ගියේය පොලිස් වාහනයකට පහර දීමක් සමග පොලීසිය කඳුළු ගෑස් ගැසිය. දඹුල්ල රෝහලේ රෝගීහුද අපහසුවට පත්වූහ. වාහන කිහිපයකට අලාභහානි සිදුවිය පොලිසිය සිටි දෙසට ගල් මුල් හා වතුර බෝතල්ද එල්ල විය. තුවාල ලැබූ කිහිප දෙනෙක් රොහල් ගත කරනු ලැබූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත