දඹුලූ උද්ඝෝෂණය උණුසුම් වෙයි


එළවළු ප‍්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැස්ව සිටි  ගොවියෙක් වෙළෙඳුන් හා මාධ්‍යවේදීන් අමතා කීවේය. එක් ගොවියෙක් විදුලි කණුවක නැග සිටියි. අමුඩයක් ගසාගත් තවත් ගොවියෙක් ඔරලෝසු කණුවේ නැග සිටියි.