ලොව ලොකුම නත්තල් ගස බ‍්‍රසීලයේ


ලෝකයේ විශාතලම නත්තල් ගස බ‍්‍රසීලයේ රියෝද ජැනීරෝ නගරයේ ඉදිකර ඇත. එය උසින් මීටර් 82 කි. බර ටොන් 542 කි.  විදුල බුබුළු තුන් ලක්‍ෂයකි. විදුලි රටා 30 කි.