
(සුමිත් පොතුපිටිය)
ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගගට පැන ඇති බවට ඇති සැකයක් මත කිමිදුම් කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් කළුගගේ මෙහෙයුමක් සිදුකරමින් සිටී.
කළුතර උතුර ප්රදේශයේ පදිංචි කාන්තාවක විසින් කල දැනුම් දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර උතුර ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරි වරයෙකු අතුරුදන්ව බවට තොරතුරු ලැබී ඇති බවත් , ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලිසිය සදහන් කරයි
අතුරුදන් ගණකාධිකාරි වරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බවත් පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd