වෙබ් අඩවි නඩුවේ විභාගය කල්යයි
වෙබ් අඩවි පහක් තහනම් කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 24 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කෙළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නීතිමය පදනමක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මූලික විරෝධතාවක් ගොනු කරමින් කියා සිටියේය.

