සඟමිත් පෙරහර අනුරාධපුරයේ


ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුරාධපුර කඩපහන උපාසිකාරාමයේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා ගමන් කෙළේය. 46 වැනි වරට සංවිධානය කළමෙම පෙරහරට සිල්මාතාවෝ අටසිය දෙනෙක් පමණ සහාභාගී වූහ.