පොලිස් අණ නොතකා යතුරු පැදිය පලා යයි


පොලිස් අණ නොතකා පලා ගිය යතුරු පැදි කරුවෙකු ලුහු බැද ගිය පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදිය පෙරැලීමෙන් මිය ගිය බව කිරිදිවැල පොලිසිය කියයි