ඇළෙත් පතල් කපයි


ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇළවේලි සුද්ද කිරීමේ කොන්ත්‍රාත්තුවක් ගෙන බැකෝ හා ශකර් යොදා මැණික් ගැරූ බව කියන දේශපාලනඥයකු පිළිබඳව රත්නපුර වරකදෙණිය ප්‍රදේශයෙන් පැමිණිලි ලැබී ඇත. අමුණකටද හානිවනසේ අඩි 35 ගැඹුරට එම ඇළේ ද පතල් කපා ඇත.