හඳ රාහු අල්ලයි


මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දඹුල්ලට සහ බදුල්ලට දිස් වූයේ මේ අයුරිණි. යළි මෙවැනි චන්ද්‍රග්‍රහණයක් සිදුවනුයේ වසර තුනකට පසුවය.