වැනිසියේ රිදී බඩු හොරා ලංකාවෙන්


ඉතාලියේ වැනීසියේ නිවසකින් රිදී හැඳි ගෑරුප්පු හා පිගන් බඩු තොගයක් සොරකම් කළැයි තිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකු වැනිස් පොලීසිය අත්අඩංගුවට ගත් බව ඉතාලි පුවත්පතක් කියයි. ඔහු එම ගෙදර මුරකරුය.