උදුවප් පොහො‍යේ ගංගාරාමය


අද උදුවප් පොහොය දින සුපුරැදු පරිදි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බොහෝ පිරිසක් පෙහෙවත් සමාදන්වීමටද එක්ව සිටියහ.එයට දෙස් විදෙස් උවැසි උවැසියන් මල් පහන් පූජාකොට තෙරැවන් වන්දනාවේ යෙදුණහ.සසර දිගයි මග කටුකයි මගේ පුතේ  - නිතර සරණ හිමි ගුණදම් වඩමු සිතේ