බැංකු සේවක වැටුප් වැඩි කරන ලෙස වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ඒකමතිකව තීරණය කළේය.
දියත
රජරට උපකුලපති මාපියන් සමග සාකච්ඡා
රජරට සරසවියේ වෛද්‍යපීඨයේ සිසුන්ගේ මාපියන් පස්දෙනකු සමග සාකච්ඡා කිරීමට රජරට සරසවි උපකුලපති මහාචාර්ය ඒ.ඒ. නන්දසේ
රුහුණු සිසුනට එළියට බහින්න බැරිවේ.
මාතර වැල්ලමඩමේ රුහුණු සරසවියෙන් මාතර නගරය බලා ගමන් කිරීමට තැත් කළ සිසුනට ගේට්ටුවලින් පිටතට පැමිණීමට පොලිසිය ඉ
හෙළ නයුවෙක් දැයට අහිමිවෙයි
හෙළ හවුලේ නයුවකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී අනඳපිය කුඩාතිහි මහතා අභාවප්‍රාප්ත විය. හෙළ හවුලේ ලේකම් වූ ඔහු ජනතා පත්
අකුරු නොදනී- පැදුරු කවි දනී
මාතර නරවැල්පිට අලංකාරගේ එන්සිනා (82) දස දරු මාතාව ලස්සන රටා හා සිවු පද ඇතුළත් පැදුරු වියමනට දක්ෂය. ඇයට දරු මුණුබුරෝ 40
රජරට වෙද සිසුහු අදත් සරසවිය ළඟ මවුපියොත් එක්වෙති.
රජරට සරසවියේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු ”දොස්තර කබායද” ඇඳ විරෝධතා පුවරුද රැගෙන කළුපටිවලින් කටද බැද මවුපියන් සම
බිරිය සැමියාට නඩත්තු ගෙවයි
තම සැමියාට මාසයකට රුපියල් 2500 ක නඩත්තු ගෙවන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය මහනුවර කුණ්ඩසාලේ
සබරගමුවෙත් ජරමර
මැරයන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් තිදෙනෙක් පඹහින්න රෝහලට ඇතුළු කර
රුහුණු සිසුනට තුන් පැත්තම වැසේ
පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව රුහුණු සරසවියේ සිසුන් නාදුගල, නූපේ හා වැල්ලමඩමේ සිට තුන් පැත්තකින් මාතර නගරයට
උපාධි දෙන ආයතන විධිමත් කිරීමට යයි
‘පෞද්ගලික සරසවි පණත‘ නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ‘ප්‍රමිති ආරක්ෂණ වරප්‍රධාන සහ ස
50-75% උත්තර පත්තර සෝදිසියට ඉල්ලති
අපොස උසස්පෙළ විභග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා බොහෝ පාසල්වල සිසුන් 50% සිට 75% දක්වා අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාසල
වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට
කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම
කරුගේ කන්තෝරුවට මැර ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය මහතාගේ ගම්පහ පල්ලිය පාරේ කාර්යාලයේ ගේට්ටුව කඩා දමා ඇතැයි
රාමේෂ්වරම් සිද්ධිය තිරු නඩේසන් කියයි
ප්රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ඇඳ සිටි 40ක් පමණ තරුණයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේදී අද උදේ 7.15ට තමා වට කැරගෙන ව
වෙද සිසුහු අපුරට එති
පොලිසියේ උපදෙස් අනුව සාලියපුර මඩු කඩා ඉවත් කළ රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය පීඨ සිසුහු අද අනුරාධපුර නගරයට පැමිණ උ
නිරූපමාගේ සැමියාගේ පූජාවට ගල්මුල්
තමිල්නාඩුවේ රාමේෂ්වරම්හිදී ව්‍යාපාරික තිරුකුමාරන් නඩේෂන් මහතාට දේව පූජාවක් කළ පූජක නිවෙසට ප්‍රහාරයක් එල්ල කැ
කොටියෙක් ගමක් හොල්ලයි
බටහිර බෙංගාලයේ සිල්පුකූරියේ ප්‍රකාශ් නගරයට කඩා වැදුණු දිවියකු නීතිඥයකු මරා තවත් පස් දෙනකුට තුවාල කෙළේය. වනජිවි
ගැහැනියක පොලිසියේදී ‘හිස ගලේ ගසාගනී‘
බාල වයස්කාර දැරියකට අඩන්තේට්ටම් කළැයි සියඹලාන්ඩුව මුතුකණ්ඩියේ කතකට එරෙහි පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඇය
නෙරැපූ මන්ත්‍රී ඇවිත් මාතර සබේ කලබල
මැතිවරණ කොමසාරිස් විසින් මන්ත්‍රීධූරය තහනම් කැරුණු මාතර හිටපු නගරාධිපති හා වත්මන් විපක්ෂ නායක උපුල් නිශාන්ත (
අනාගත වෛද්‍යවරුනට පොලිසියෙන් තව සැත්කමක්
රජරට විශ්වවිද්‍යාලයේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු මහපාර අයිනේ ඉදිකළ ටකරන් මඩුව ගලවා පොල් අතු මඩුවක් හදා එහි සිට හය
රු 300ට අධිවේගයේ යන්න ඉල්ලයි
ලංගම ගාස්තුවට වඩා රුපියල් සියයක් අඩුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා මගීන් ප්‍රවාහනයට අවසර ලබා දෙන්නැයි ලංකා ප
ශී‍්‍ර ලංකාවට ලකුණු 78 ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු ‘නැගී එන කෝබ්රා’ පිල අතර බ්රැකන්ෆෙල්හිදී අද (09) පැවැති එක්දින පුහු
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ හේවානායක කඩුලූ 100 සම්පූර්ණ කරයි
වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2 වැනි කොටසේ ක්‍රීඩා කරන දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ හෂාන් හේවානායක මෙවර තර
කල්දැමූ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය 20දා ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව සිටින මුල්‍ය අර්බුදය හේතුවෙන් ක්‍රීඩා සමාජවලට මුදල් ගෙවීමට නොහැකිවීම ඇතුළු තව
මාතර සබේ විපක්ෂ නායක නෙරපා හරී
මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා (එජාප) මාතර මැතිවරණ කොමසාරිස් සී.ඒ. සුනෙත් ලෝචන විසින් නාගරික මන
‘උසස් පෙළ සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා නැවත සමීක්ෂණය කරනු‘
උසස් පෙළ විභාගයේ දැනට නිකුත් කර ඇති ව්‍යාකූල හා අවුල් සහගත සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොක
තැබෑරුමේ ගහගෙන හිරේ ළගිති
ඉතාලියේ මිලානෝ නුවර සුරාහලක සිගරැට් මැෂිමකින් සිගරැට් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකි
සිංහයා නරියන් නොමරන බව මර්වින් කියයි
‘‘මට තවම මද කිණේ නැහැ. මද කිපුණොත් මට විරුද්ධව වැඩ කළ හැම දෙනාටම රත්නත්ත්‍රයේ පිහිට පතනවා යැ‘යි මහජන සබඳතා ඇමැති
ශී‍්‍ර ලංකාව කඩුලූ 9 ට 296 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු ‘නැගී එන කෝබ්රා’ පිල අතර බ්රැකන්ෆෙල්හිදී දැන් පැවැත්වෙන එක්දින
සාලියපුර මඩුව කඩන්න අධිකරණ නියෝගයක්
අනුරාධපුර යාපනය මහා පාරේ සාලියපුර වෛද්‍ය පීඨය අසල ඉදිකැර ඇති මඩුව අද රාත්‍රී 12ට පෙර ඉවත්කැර ගන්නැයි උසාවි නියෝගය

