සබරගමුවෙත් ජරමර
මැරයන් තිදෙනකුගේ ප‍්‍රහාරයට ලක්වූ සබරගමු සරසවියේ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් තිදෙනෙක් පඹහින්න රෝහලට ඇතුළු කරනු ලැබූහ.
ඉන්පසු සරසවි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප‍්‍රසාද් ජයවීරගේ නිලනිවසට හා කාමරයට ගල් මුල් ගසා අලාභ හානි කර ඇතැයි සමනලවැව පොලිසිය කියයි.

