රුහුණු සිසුනට තුන් පැත්තම වැසේ


පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව රුහුණු සරසවියේ සිසුන් නාදුගල, නූපේ හා වැල්ලමඩමේ සිට තුන් පැත්තකින් මාතර නගරයට අවුත් උද්ඝෝෂණයක් පැවැත්වීමට යයි. පොලිසිය දහසක අතිරේක බල ඇනියක් කැරැුලි මර්දන පොලිස් භටයන් 200ක් හා සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පිරිසද සීරුවෙන් තබා ඇත.   .