තැබෑරුමේ ගහගෙන හිරේ ළගිති


ඉතාලියේ මිලානෝ නුවර සුරාහලක සිගරැට් මැෂිමකින් සිගරැට් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා පිලිපීන වැසියන් අතර පැවැති ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන්  ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් හා පිලිපීන ජාතිකයෝ තිදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.