රුහුණු සිසුනට එළියට බහින්න බැරිවේ.


මාතර වැල්ලමඩමේ රුහුණු සරසවියෙන්   මාතර නගරය බලා ගමන් කිරීමට තැත් කළ සිසුනට ගේට්ටුවලින් පිටතට පැමිණීමට පොලිසිය ඉඩ නොදුන්නේය. මාර්ග බාධක යොදා යුද හමුදාවද කැඳවා මුර කර කැර තිබිණි.