ගැහැනියක පොලිසියේදී ‘හිස ගලේ ගසාගනී‘


බාල වයස්කාර දැරියකට අඩන්තේට්ටම් කළැයි සියඹලාන්ඩුව මුතුකණ්ඩියේ කතකට එරෙහි පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඇය කාන්තා පොලිස් කොස්තාපල් මහේෂාට පහරදී මුහුනටද කෙළ ගසා ඇතැයි සියඹලාන්ඩුව පොලිසිය කියයි. එවෙලේම අත්අඩංගුවට ගත් කත මොණරාගල මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.