ශී‍්‍ර ලංකාව කඩුලූ 9 ට 296 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල අතර බ‍්‍රැකන්ෆෙල්හිදී දැන් පැවැත්වෙන එක්දින පුහුණු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 296 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 296 (උපුල් තරංග 55, මහේල ජයවර්ධන 74, දිනේෂ් චන්දිමාල් 36, ළහිරු තිරිමාන්න 40, ලසිත් මාලිංග 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 23)

